තෙල් මිලෙහි වාර්තාගත වෙනසක්..

Fuel Price In World
By krishani Sep 09, 2022 03:38 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී ඇත.  

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 89යි ශත 28ක් වන අතර ඩබ්ලිව්.ටී.අයි බැරලයක මිල ඩොලර් 83යි ශත 52ක් දක්වා පහත වැටී ඇත.

කෙසේ වෙතත් පෙරේදා දිනයේ දී ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් අද දිනයට සාපේක්ෂ ව පහළ මිලක පැවති අතර එහි මිල සටහන් වූයේ ඩොලර් 81.94ක් ලෙස යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join