තෙල් මිලෙහි වූ වෙනස..
Fuel Price In World
By krishani
සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කළ අතර ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 94 යි ශත 92 ක් ලෙසයි.
ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 89 යි ශත 1 ක් ලෙස සටහන් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |