අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිතුවක් නිකුත් කෙරේ..වැඩි විස්තර මෙතනින් බලන්න.(PHOTOS)

Ceylon Petroleum Corporation Western Province Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Jul 25, 2022 03:43 AM GMT
Report

පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කෙරේ බස්නාහිර පළාතේ අද (25) දිනය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන සිපෙට්කෝ පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.

ඒ අනුව අද දිනයේ ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අද නිකුත් කරනු ඇත.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery