මෙරට ඉන්ධන සම්බන්ධයෙන් එකවරම ගත් තීරණයක්?.

Fuel Price In Sri Lanka Dinesh Gunawardena Sri Lanka Politician Prime minister Sri Lanka
By krishani Nov 01, 2023 02:03 PM GMT
Report

ලෝක වෙළෙඳපොලේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට ඉන්ධන තොග කළමනාකරණය කරගැනීම වඩාත් වැදගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

ලෝක ‍වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ මට්ටමක තිබුණ ද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කළ බව ඒ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ය.