ඉන්ධන සම්බන්ධයෙන් සුබ පණිවිඩයක්..

Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Sep 17, 2022 12:56 AM GMT
Report

ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ඊයේ (16) ආරම්භ කළ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබෑම අදින් (17) අවසන් වන බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය.