ඉන්ධන සම්බන්ධයෙන් උදෑසනම රටටම සුබ පණිවිඩයක්..
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
සුපිරි ඩීසල් සහ ඩීසල් මෙට්රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (17) දිවයිනට ළඟාවීමට නියමිතයි.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව සුපර් ඩීසල් නෞකාවක් රැගෙන එනු ලබන්නේ මාස දෙකකට පසුව වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |