ඉදිරි සතියක ඉන්ධන ලැබෙන විශේෂ පිරිසක් ගැන පණිවිඩයක්..
Sri Lanka Fuel Crisis
By krishani
ඉදිරි සතියක කාලය තුළ ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන කෝටාව ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.
හලාවත ධීවර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |