ඩීසල් වෙනුවට දෙන්න යන අලුත්ම ඉන්ධන වර්ගය මෙන්න..

Hambantota Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Oct 12, 2022 10:58 PM GMT
Report

හම්බන්තොට වරායේ පිහිටි ගබඩාවල ඇති නැව් තෙල් ලීටර දස දහසක් පමණ ඩීසල් ලෙස කර්මාන්තශාලා වෙත නිකුත් කිරීමට සැරසෙන බව තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ප්‍රධානීන් කියා සිටිනවා.

ඕනෑම සමාගමකට ඉන්ධන ආනයනය කළ බෙදාහැරීමට ලබාදී තිබෙන අවසරය මත මෙම නැවු තෙල් නිකුත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔවුහු සඳහන් කරයි.

මෙම ඉන්ධන තොගය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වරායේ ඉන්ධන ගබඩාවල තිබු ඒවා බවද ඔවුන් පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now