ඉන්ධන කෝටා වැඩිකිරීම සම්බන්ධව බලශක්ති ඇමතිගෙන් දැනුම් දීමක්.
Ceylon Petroleum Corporation
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Aruna
ඉන්ධන කෝටා වැඩිකිරීම් සඳහා වූ විශේෂ කාණ්ඩය තෝරා ගත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතනවල මෙම සතියේ පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා.
සංචාරක ඉන්ධන බලපත්‍ර සහ වාහන නොවන කාණ්ඩය ලබන සතියේ හඳුන්වා දෙන බවයි බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |