ඉන්ධන පෝලිම් නැති කරන්න තවත් ක්‍රමයක් එයි..
Sri Lanka
Lanka IOC
Sri Lanka Fuel Crisis
By Aruna
මෙරට ඉන්ධන බෙදාහැරීමේ කර්මාන්තයේ නිරත ලැයිස්තුගත සමාගමක් වන ලංකා ෂධක් සමාගමට නව ඉන්ධන පිරවුම්හල් 50 ක් විවෘත කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබේ.
ලංකා ෂධක් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |