අද සිට ඉදිරි දින කිහිපයේ ඉන්ධන ලබා දෙන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න(PHOTOS).

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Aug 03, 2022 01:56 AM GMT
Report

අද(03) සිට ලබන 7වනදා දක්වා බස්නාහිර පළාත තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 198කට ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලබාදෙන ආකාරය මෙහි දැක්වේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

මේ අතර QR කේතය අනුව ඉන්ධන නිකුත් කිරීම සඳහා ලියාපදිංචි වී ඇති ප්‍රමාණය ලක්ෂ 50 ඉක්මවා තිබෙනවා.

එවැනි තත්ත්වයක් තුළ පිරවුම්හල් විශාල ප්‍රමාණයක නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්.

මේ හේතුවෙන් පෙරට වඩා ඉන්ධන පෝලිම් වල තදබදය අඩුවී ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery