ඉන්ධන සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක්..
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
ඉදිරි දින 30ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත රට තුළ පවතින බවත් දින 22 ක ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත රට තුළ පවතින බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඊයේ(22) දිනය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන්දහසක් ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |