අද දින සිට පෙට්රල් බෙදා හැරිම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්..
Lanka IOC
Sri Lanka Fuel Crisis
By krishani
ත්රිකුණාමලය පර්යන්තයෙන් අද (18) දින සිට ඉන්ධන බෙදා හැරීමට තීරණය කර තිබෙන අතර ඒ අනුව ඉන්ධන බවුසර් රථ 125ක් යොදා ගනිමින් පෙට්රල් ලීටර් මිලියන 02ක් බෙදා හැරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇත.
එහි සභාපති මනෝජ් ගුප්තා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, සියලුම අයි.ඕ.සී. පිරවුම්හල් වෙත ප්රමාණවත් පරිදි පෙට්රල් තොග ලබාදීමට කටයුතු කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |