ඉන්ධන පෝලිම් අවසන්..බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්..
Sri Lanka
India
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Aruna
අවසාන අංක ක්‍රමය අනුව ඉන්ධන ලබාදෙන දිනය
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස නැවතත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අමාත්‍යවරයා පැවසුවේ, සිපෙට්කෝ ඉන්ධනහල් වෙත ඉන්ධන නිකුත්කරනු ලබන්නේ පෝලිම්වල රැඳී සිටින පිරිස් ඉවත්වීමෙන් අනතුරුව බවයි.
ඉදිරියේදී ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය අනිවාර්ය බවත් වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන අංකය අනුව වාහන හිමියන්ට ඉන්ධන ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම ක්‍රමවේදය ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දෙන බවත් අනතුරුව සෑම වාහනයකටම සතියකට සෑහෙන ඉන්ධන කෝටාවක් ලබාදෙන බවත් ඔහු පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |