ඉන්ධන ලබාගන්න අයට විශේෂ පණිවුඩයක්.!!මේ ගැන දැඩි අවධානයෙන්.

Sri Lanka Sri Lanka Fuel Crisis Businessman
By Aruna Jul 11, 2022 11:06 PM GMT
Report

දුරකථනවලට ලැබෙන කෙටි පණිවිඩ (SMS) සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය සදහන් කළේ, ජංගම දුරකතනවලට ලැබෙන එවැනි පණිවිඩ යොමුකර එමගින් පෞද්ගලික දත්ත එක්රැස් කර ඒ ඇසුරින් අපරාධවලට යොමුවීමට සංවිධානාත්මක අපරාධකරුවන් ක්‍රියාකරන බවයි.

එම නිසා ඔබට ලැබෙන මෙවැනි ව්‍යාජ සබැදියන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය නිකුත් කළ නිවේදනය පහතින්….


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery