ඉදිරියේදී රටට වෙන දේ ගැන විශේෂ හෙළිදරව්වක්(VIDEO)..

Fuel Price In Sri Lanka Sri Lanka Udaya Gammanpila
By Aruna Jun 12, 2022 10:58 PM GMT
Report

රටේ පවතින ඉන්ධන කළමනාකරණය කර නොගත හොත් ඉදිරියේ දී රට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

වැඩි විස්තර පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now