ඉන්ධන බෙදාහැරීමට නව ක්‍රමවේදයක්..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
ඩීසල් තොග සීමාසහිත වීම නිසා ප්‍රමුඛතා ලැයිස්තුවක් මත තෝරාගත් ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් ඩීසල් බෙදාහැරීම සිදුකරනු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේය.
ඔහු සඳහන් කළේ, දෛනිකව බෙදාහරින ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2500ක් පමණ දක්වා අඩුකර ඇති බවය.