අද දින ඉන්ධන බෙදා හැරීම සිදුවන්නේ මෙහෙමයි..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
අද (03) දිනයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු හැකි පමණින් සිදු කෙරෙන බව ලංකා අයි.ඕ.සී. ඉන්ධන බෙදුම්කරුන්වන්ගේ සංගමය පවසයි.
ත්‍රිකුණාමලය පර්යන්තයේ සිට දිවයින පුරා සිදු කරන එම කටයුතු සිදු කිරීමට ඇති ටැංකි රථ සංඛ්‍යාව 80 ක් වීම නිසා අයි.ඕ.සී සමාගමට සපුරාලිය හැක්කේ දෛනිකව මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 15 ක් පමණක් බව එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |