හදිසියේම විශේෂිත ක්රමයකට ඉන්ධන සැපයීමක් නතර කරයි..ලියාපදිංචියද අත්හිටුවයි..
Ceylon Petroleum Corporation
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Aruna
කර්මාන්ත ශාලා සඳහා ඩොලර්වලට ඉන්ධන ලබා දීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කර්මාන්තශාලා සහ ආයතන සඳහා මෙම ක්රමවේදය හරහා ඉන්ධන ලබා දීම ලියාපදිංචියද අත්හිටුවා ඇත.
එය නැවත ආරම්භ කරන දිනයක් පිළිබඳව ප්රකාශ කර නොහැකි බවද තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |