යළිත් ඉන්ධන කෝටාව වෙනස් කරයි..
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Sewvandhi
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ,ලබන මාසයේදී ඉන්ධන කෝටාව ඉහළ දමන බවයි.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ,සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
මෙම තීරණය ගෙන ඇත්තේ, ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඉදිරි මාස 06 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලසුම, සැපයීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය.
ඒ අනුව ඇගයීමක් සිදුකිරීමේ අනතුරුව ඉදිරි මාසයේදී ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමනු ඇති.