අවාසනාවන්ත ලෙස ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයකු මිය යයි

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Sithumi Jul 29, 2022 06:17 PM GMT
Report

ඉන්ධන පෝලිමක රැඳීසිටියදී රෝගීවූ තවත් පුද්ගලයෙක් අද (29) මියගොස් තිබේ. ගම්පොල පුස්සැල්ලාව ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳීසිටියදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබේ. 

 වයස අවුරුදු 71ක් වූ එම පුද්ගලයා හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව වැඩිදුරටත් වාර්තා විය.