බස් රථ වල වහලවල් මත, ඩිකියවල් තුළ ගුලිවී, දිවි පරදුවට තබා පාසල් යන සිසුන්...(VIDEO)
Badulla
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
බදුල්ල භාරතී විදුහලේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් පාසල නිමවී සිය නිවෙසට යාමට පහසුකම් නැතිව බදුල්ල සිට ඇල්ලේඅරාව බලා ධාවනය වූ පෞද්ගලික බස්රථයක වහලය මත නැගී අවදානම් ගමනක ගියා.
ශ්‍රී ලංගම බස් රථ ද ටයර් බැටරි අර්බුදය හේතුවෙන් බස්රථ ධිවන නොවන අතර ඩීසල් නොමැතිව පෞද්ගලික බස්රථ ධාවනය අඩාල වී තිබේ.
පාසල්වලට පැමිණෙන සිසුන්ට පාසල නිමවී යළි නිවෙස් කරා යාමට බස්රථ නොමැතිව දැඩි අපහසුතාවට පත්ව සිටිති .
පහතින් තිබෙන්නේ තවත් එවැනිම දුරකථනයක සටහන් වූ වීඩියෝවක්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |