වහාම ක්‍රියාත්මක පරිදි පෙට්‍රල් අලෙවිය සීමා කරයි..! එක් එක් වාහන සඳහා ලැබෙන ප්‍රමාණයන් මෙන්න

Fuel Price In Sri Lanka Lanka IOC Sri Lanka Fuel Crisis
By Sithumi Jun 28, 2022 02:59 PM GMT
Report

ලංකා අයි. ඕ. සී. සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් අලෙවිය සීමා කර තිබෙනවා.

ඒ අනුව යතුරු පැදි සඳහා රු:1500ක් ද ,ත්‍රීරෝද රථ සඳහා රු:2500 ක්ද , මෝටර් රථ සඳහා රු:7000 ක මිල ගණන් නියම කර තැති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now