මේ වනවිට පවතින ඉන්ධන තොග ප්‍රකාශයට පත්කෙරේ - බලශක්ති ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්..!
Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
Petrol diesel price
By Sewvandhi
ඩීසල් මෙට්‍රික් ටොන් 18,825 ක් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ඛනිජ තෙල් සංස්ථා ගබඩාවල මේ වනවිට පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
අද (02) උදෑසන 8.30 වනවිට පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 42 ක් ද, ඔක්ටේන් අනූ දෙක වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් 13,067 ක් මෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 386 ක් සංස්ථා ගබඩාවල පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
