බස් ධාවනය නතර වන ලකුණු
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Bus Strike
Sri Lanka Fuel Crisis
By Sewvandhi
පවතින ඩීසල් හිඟයට නිසි පිළියමක් නොලැබුණහොත් එළැඹෙන සඳුඳා සිට ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත් ඩොලර් අර්බුදය හේතුවෙන් පැන නැඟි ඉන්ධන අර්බුදයට තවමත් නිසි විසඳුමක් ලැබී නෑ.
.......................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |