තෙල් පෝලිම් වලදී දැක්ක උතුම් මනුස්සකම..(VIDEO)

Fuel Price In Sri Lanka Sri Lankan protests Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi May 25, 2022 04:34 PM GMT
Report

රටපුරා පවතින ඉන්ධන, ගෑස් ගැටළුව හේතුවෙන් ජනතාව ගණන් මහ පාරේ ගත කරනවා. අව්ව වැස්ස නොතකා පෝලිම් වල සිටින ජනතාවට තමන්ට හැකි අයුරින් ආහාර පාන ලබා දී පිහිට වන පිරිසක් අප කැමරා කාචයේ සටහන් වුණා.

හැමෝම ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්න මොහොතක මේ වගේ උතුම් මනුස්සකම් අදහන්න වටිනවා...

එම දර්ශන පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now