යළි ඇති වූ දිගු තෙල් පෝලිම් - එය අවසන් වන දිනය ගැන දැනුම්දීමක්?..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Nov 05, 2022 03:50 AM GMT
Report

ඉන්ධන ඇනවුම් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් ඉන්ධනහල් ආශ්‍රිතව හටගෙන තිබූ රථවාහන පෝලිම් අද (05) හෝ හෙට (06) දිනය වනවිට සම්පූර්ණයෙන් අවසන් වනු ඇති බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධනහල් හිමියන් බොහෝ පිරිසක් මේ වන විට ඇනවුම් ලබාදීමට කටයුතු කර ඇති බව එහි සභාපති ශාන්ත සිල්වා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join