ඉන්ධන පිරවුම්හලක් උණුසුම් වෙයි - පොලිසියෙන් අහසට වෙඩි තැබීමක්..
Sri Lanka Police
Sri Lanka Fuel Crisis
By krishani
ඊයේ(18) දිනයේ රාත්‍රියේ ඉන්ධන ලැබීමත් සමඟ පොළොන්නරුව - මැදිරිගිරිය ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්වයක් හට ගෙන ඇත.
ඒ ලැබූ ඉන්ධන තොග අවසන් වූ බවට ඉන්ධනහලේ සේවකයන් දැනුම් දීමත් සමඟ පිරවුම්හල් සේවකයින් සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පිරිස් අතර ය.
ගැටුමක් පාලනය කිරීම සඳහා එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් අහසට වෙඩි තැබීමක් ද සිදු කර ඇත.
එහි රැස්ව සිටි පිරිස ගල් ප්‍රහාරයක් ද එල්ල කර බව පොලිසිය සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |