මැති ඇමතිවරුන් හැමෝටම ලැබෙන අලුත්ම සහනය මෙන්න..
Fuel Price In Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By krishani
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනාව ද ඉහළ දමා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.
ඒ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟයි.
ඒ අනුව මැති ඇමතිවරුන්ට ඉන්ධන දීමනාව ලබා දීමේ දී අදාළ මාසයේ පළමු දිනට පවතින ඉන්ධන මිල සැළකිල්ලට ගනිමින් දීමනාව ගණනය කරනු ලබන බව වාර්තා වේ.
