රනිල් රුසියාවෙන් තෙල් ගන්න යයි..
Fuel Price In Sri Lanka
Ceylon Petroleum Corporation
Ranil Wickremesinghe
Fuel Price In World
By Aruna
තෙල් ගැන අගමැති කිව්ව කතාව ශ්‍රී ලංකාවට ඉදිරියේ දී රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රට මුහුණ දී ඇති දැවැන්ත ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේ දී එම තීරණය ගැනීමට සිදුවන බව අගමැතිවරයා සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |