පළතුරු වෙනුවට ඩුබායි රාජ්‍යයේ ඩුබායි චොකලට්..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 11, 2022 02:29 AM GMT
Report

පිටකොටුවේ පළතුරු වෙළඳසැල් බහුතරයක්, ආනයනය සීමා කිරිම නිසා  මේ වන විට වසා දමා ඇති බව එක්සත් ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

පළතුරු වෙනුවට ඩුබායි රාජ්‍යයෙන් ගෙන් වූ චොක්ලට් ඇතුළු රසකැවිලි එහි අලෙවිකරන බව එම සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join