සිකුරාදා දින නිවාඩුවට අදාල චක්‍රලේඛනය නිකුත් කෙරේ..! චක්ක්‍රලේකනය සහ වැඩි විස්තර

Government Employee Sri Lanka Government Of Sri Lanka Sri Lanka Fuel Crisis World Economic Crisis
By Sewvandhi Jun 16, 2022 09:24 AM GMT
Report

සිකුරාදා රාජ්‍ය සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට අදාළ චක්‍රලේකය නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය, ජලය, විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා වලංගු වන්නේ නෑ. පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන ගැටලු හේතුවෙනු යි මෙම නිවාඩුව ලබා දීමට තීරණය වුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGallery