ඉතිහාසයේ පළමු වතාවට ප්‍රංශ ජනාධිපතිවරයෙකු දිවයිනට පැමිණෙයි.
Sri Lanka
France
By krishani
ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සහ ප්‍රංශ විදේශ අමාත්‍ය සහ විදේශ රාජ්‍ය අමාත්‍ය ඇතුළු දූත පිරිස මෙරටට පැමිණ තිබෙනවා.
මෙම සංචාරයේ දී ප්‍රංශ ජනාධිපතිවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වේ.