නිදහස් උත්සවයේ වෙනස් වූ දින ගැන විශේෂ නිවේදනයක්..!

Government Of Sri Lanka Sri Lanka Government
By Sewvandhi Jan 27, 2024 01:14 PM GMT
Report

පොලීසිය නවතම නිවේදනයක් නිකුත් කරමින්, ජනවාරි 29 වනදා සිට ආරම්භවීමට නියමිතව තිබූ නිදහස් සැමරුමේ පෙරහුරු ජනවාරි 30 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කළ බව පවසයි.

එම නිවේදනය පහතින්,

Sponsored By Sarrita Jewellery

නිදහස් උත්සවයේ වෙනස් වූ දින ගැන විශේෂ නිවේදනයක්..! | Freedom Day Rehearsal Date Changed


Gallery