හිටපු අගමැති සම්බන්ධීකරණ ලේකම් අත්අඩංගුවට..!
Sri Lanka Police
Galle Face Protest
Mahinda Rajapaksa
Sri Lanka Politician
Gota Go Gama
By Sewvandhi
මැයි 9 වනදා ගාලුමුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
