හිටපු අමාත්‍ය විමල් වීරවංශ CIDයට

CID - Sri Lanka Police Wimal Weerawansa Easter Attack Sri Lanka Latest Headlines Sinhala news
By R.rishma Aug 15, 2025 07:43 AM GMT
Report

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු සිදු කළ ප්‍රකාශයකට අනුව පැවැත්වෙන විමර්ශනයට අදාළව කරුණු දැනගැනීම සඳහා ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධව කරුණු විමසීම සඳහා පසුගිය සතියේ ද විමල් වීරවංශ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි