මෙරට හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි.
Gamini Jayawickrama Perera
Sri Lanka Politician
Death
By Wayomi
හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කලක පටන් රෝගාතූර වී සිටි බවයි අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ.
මිය යන විට ඔහු 83 වන වියේ පසු ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එවකට තිරසර සංවර්ධන හා වනජීවී කැබිනට් අමාත්‍යවරයා සහ බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.