ධිවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
Law and Order
Latest Headlines
Sinhala news
Breaking News
By R.rishma
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා මතයි.