විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට මෙන්න අනගි අවස්ථාවක්..

Sri Lanka
By Aruna Oct 19, 2022 04:45 AM GMT
Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අතථ්‍ය රැකියා පොළක් සංවිධානය කර තිබෙනවා.

මෙම රැකියා වෙළඳ පොළ Zoom හරහා 2022 ඔක්තෝබර් 20 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව.10.00 සිට පැවැත්වේ.

උනන්දුවක් දක්වන අයට පහත උපදෙස් අනුගමනය කිරීමෙන් රැකියා පොළට සහභාගී විය හැක.

Join Zoom Meeting https://us06web.zoom.us/j/83522057062…

Meeting ID: 835 2205 7062

Passcode: 368904 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery