ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ඡන්දයෙන් තේරී පත්වෙයි..!

Football Sri Lanka
By Sewvandhi Sep 29, 2023 12:34 PM GMT
Report

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා ඡන්දයෙන් තේරී පත් වී තිබේ.

ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූවෙකි.

අද (29) පැවැත්වුණු පාපන්දු නිලවරණයේ දී ජස්වර් උමාර් මහතාට ඡන්ද 45ක් ලැබුණු බව වාර්තා වේ.