ආහාරයට ගත්තොත් කවදාවත් ශරිරයට ලේ හිග නොවෙන කෑම මෙන්න...
Ministry of Health Sri Lanka
By Subodha
පළතුරු කියන්නේ සිරුරට කොහොමත් ගුණ දෙන ආහාරයක්. විවිධ පලතුරු වල විවිධ ගුණාංගයන් තිබුණත් මේ කතා කරන්න සූදානම් වන්නේ ඔබේ ලේ පිරිසිදු කරන සුවිශේෂී පලතුරු වර්ග ගැන. අපේ රටේ බහුලව දකින්න ලැබෙන පලතුරු වර්ග වෙනවා.
- බිත්තර – බිත්තර තුල යකඩ අඩංගු වන අතර දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීමෙන් ශරීරයේ යකඩ මට්ටම වැඩිකරගැනීමට රුකුලක් වෙනවා.
- මුරුංගා කොල - මුරුංගා කොල එළකිරි මෙන් 17 ගුණයකින් පෝෂ්‍ය පදාර්ත වලින් සමන්විතය. රුධිරය පිරිපහදු කොට හොදින් ශරිරයට ලේ වඩවයි.අක්මාව පිරිසිදු කරයි. බිත්තර වලට වඩා 36 ගුණයක පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විතය.
- දිවුල් - කියන්නේ ලේ පිරිසිදු කරන හොඳ ඖෂධයක්. සිරුරේ විෂ නසයි. එහි රසායනික සංඝටක බහුල නිසා යකඩ ඛනිජ මෙන්ම විටමින් ඒ වැනි පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වෙනවා.
- කෙසෙල් මුව - කෙසෙල් මුව පීකුදු වලට වඩා පස් ගුණයකින් වැඩි පෝෂණයක් ලබා දේ . කාන්තා රෝග පොහෝමයකට සුවදායි.
- රතු මස් – රතු මස් වල, විශේෂයෙන්ම හරක් මස්, විශාල වශයෙන් යකඩ වලින් පොහොසත් ආහාරයක්. ඒ වගේම සමට හා මස්පිඩු වර්ධනයටත් ගුණදායකයි.
- නිවිති – පුද්ගලයෙකුට දවසට අවශ්‍ය දෛනික යකඩ ප්‍රමාණයෙන් 20% ක් නිවිති කොල කෝප්ප බාගයක අඩංගුයි.
- බෝංචි – බෝංචි වේලකට සෑහෙන තරම් ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් විතර අඩංගුයි.
- රතු අල – රතු අල තුල යකඩ අඩංගු වෙනවා. ඒවගේම රුධිරය පිරිසිදු කිරීම සදහාත් රතු අල වලට උදවු විය හැකියි
- රට කජු – රට කජු තුල යකඩ අඩංගු වෙනවා. එදිනෙදා රටකජු ඇට ආහාරයට ගැනීමෙන් රක්තහීනතාවය ඇතිවීමේ අවදානම අවම කර ගත හැකියි.
- දෙළුම් – දෙළුම් වල යකඩ හා විටමින් අඩංගු බැවින් එය වඩාත් ගුණදායි පළතුරක්.
- රට ඉඳි – රට ඉදි තුල යකඩ අන්තර්ගත අතර, එක ඉදි කෝප්පයක පමණ ප්‍රමාණයක යකඩ මිලිග්‍රෑම් 5 ක් අඩංගුයි.
- තක්කාලි – ඔබව රක්තහිනතාවයෙන් ආරක්ෂාකිරීමට තක්කාලි වලට හැකියාව ඇති අතර, තවද තක්කාලි විටමින් වලින් වඩාත් පොහොසත් බැවින් තාක්කාලි වලට පිළිකා සෛල සමග සටන් කර ඔබව ආරක්ෂා කල හැකියි.
- මි පැණි – සීනි සදහා ආදේශකයක් ලෙස මීපැණි භාවිතා කළ හැකි අතර මීපැණි යකඩ වලින් පොහොසත්. ඊට අමතරව ඔබගේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බොහොමයක් විටමින් හා ඛනිජ ලවණ මීපැණි තුල අඩංගුයි.
- නෙළුම් අල- රුධිරය වඩවා ශක්තිය වඩවයි. ශාකමය තනිතු අනිතරිගත නිසා රුධිඑරය පිරිසිදු කර ශරිරය සිසිලි කරවයි.
- පොලොස්- මස් වර්ග වලට වඩා දහස් ගුණයකින් ශක්තිය හා ලේ වඩවයි .පිලිකා ශෛල නසයි. ව
- ට්ටක්කා- හදවත නිරේගි කරවයි. සම පැහැපත් කර පිලිකා සෛල නසයි. රුධිරය වඩවයි. සැප නින්දක් හා මානසික සුව තාවයක් ඇති කරයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |