එකවර බී ළුෑණු මිලෙහි සිදු වූ වෙනස..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Nov 12, 2022 05:50 AM GMT
Report

වෙළඳපොළේ බී ළුෑණු මිල රුපියල් 100 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසයි.

පසු ගිය සතියේ රුපියල් 260ක මිලකට අලෙවි වූ බී ළුණු කිලෝවක් මේ වන විට රුපියල් 300ත් 320ත් අතර මිලකට අලෙවි වේ.

දේශීය බීළුෑණු තොග අවසන් වීම, ආනයනික බී ළුෑණු දැනට වෙළඳපළේ අලෙවි කිරීමට තිබීම හා එම තොගවල මිල වැඩි වීම නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බව වෙළඳුන් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join