ආහාර මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම් දීමක්.....

Sri Lanka Economy of Sri Lanka
By Aruna Feb 06, 2023 05:13 AM GMT
Report

ගෑස් මිල ඉහළ දැමුව ද ආපාණශාලාවල ආහාර මිල ඉහළ දැමීමක් සිදු නොකිරීමට සමස්ත ලංකා ආපාණශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ , සිය සංගමයේ සාමාජිකයන් රැස්වී ඊයේ (05) මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම ගෑස් මිල ඉහළ ගිය ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කර ඇති බවයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.
Join now