හදිසියේම ඉහළ යන කුළුබඩු මිල - 2000 ඉක්මවූ කුළුබඩු මිල
Food Shortages
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Food Crisis
By Sewvandhi
කුරුඳු, ගම්මිරිස් සහ කරාබුනැටි මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දකුණු පළාතේ ගොරෝසු කුරුඳු කිලෝග්රෑමයක් රුපියල් 3,900කටත්, ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්රෑමයක් රුපියල් 5,000 ත් 6,000 ත් අතර මිලකටත් වගාකරුවන්ගෙන් මිල දී ගැනෙනවා.
ගම්මිරිස් කිලෝග්රෑමයක මිල 1,300 දක්වා ඉහළ ගොස් ඇති අතර, කරාබුනැටි කිලෝග්රෑමයක් රුපියල් 2,300 ත් 2,400 ත් අතර මිලකට අලෙවි වන බවයි වාර්තාකරුවන් සඳහන් කළේ.
..................................................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |