තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිලට සිදු වන දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 30, 2022 08:54 AM GMT
Report

ලබන පළමුවනදා සිට තේ කෝප්පයේ සිට ආහාර වර්ග කිහිපයක මිල, සියයට 10 කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපණ ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ඒ සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩු වී ඇති මිල ගණන් ආපනශාලා හිමියන් වෙත ලැබිය යුතු බව එම සංගමයේ සභාපති අසේල සම්පත් කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ ය.