ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
Sri Lanka
TN Weather
Weather
Floods In Sri Lanka
By Sewvandhi
බියගම - කැලණි පාරේ බණ්ඩාරවත්ත සිට රග්ගහවත්ත පාලම දක්වා, බණ්ඩාරවත්තෙන් මල්වානට හැරෙන හන්දිය, කොළඹ පාරේ රක්ෂපාන ප්‍රදේශය, නව නුවර පාරේ යබරලුව සහ 13 කණුවයන ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස මාර්ග ජලයෙන් යට වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ හේතුවෙන් එම මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග ඒ සඳහා භාවිත කරන ලෙසට ද පොලිසිය දැනුම්දී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |