ගංගාවක් ආශ්‍රිත පහත් බිම්වල ජනතාවට දැනුම්දීමක්..!

Sri Lanka Climate Change Weather Floods In Sri Lanka
By Sewvandhi Sep 29, 2023 10:21 AM GMT
Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙනෙස ජනතාවට අවධානයෙන් පසුවන්නැයි දැනුම්දෙයි.

ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවිනි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙන්නේ, ඊට අදාළ පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.