කොළඹ ප්‍රධාන මාර්ගයක් ආශ්‍රිත ප්‍රදේශයක් ජලයෙන් යටවෙයි... හදිසියේම රථවාහන තදබදයක්...
By Sithumi
කොළඹට මේ වන විට දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් තිබෙන බවට වාර්තා වනවා.
මේ හේතුවෙන් කොළබ ප්‍රදේශ රැසක ජල ගැලීම් නිසා මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
මෙවැනි තත්වයක ආමර් වීදිය ප්‍රදේශය ජලයෙන් යටවීම
හේතුවෙන් ඒ හා සම්බන්ද මාර්ග රැසක් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.