රජයේ රැකියාවකට යන්න ඉන්න අයට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - හැබැයි මෙහෙමයි..

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Politician Education Job Opportunity
By krishani Jan 24, 2024 04:53 PM GMT
Report

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විශේෂ දැනුම්දීමක් සිදු කළේ ය.

රජයේ රැකියාවකට යන්න ඉන්න අයට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - හැබැයි මෙහෙමයි.. | Five Thousand More Teacher Appointments

ඒ පන්දාස් පන්සීයක පමණ ගුරුවරුන් සංඛ්‍යාවක් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව බඳවාගැනීමට අපේක්ෂා කරන බවයි.

එලෙස බදවා ගනු ලබන්නේ රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණවේදය හා විශේෂ භාෂා යන විෂයන් සඳහා ගැසට් නිවේදන නිකුත් කර විභාග පවත්වා ය.

අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න.

අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි.. - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ විශේෂ දැනුම්දීම මෙන්න.


එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන නියෝග අනුව දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් විසි දෙදහසකට ඉදිරියේ දී ගුරුපත්වීම් ලබා දීමට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එයට අමතර ව පළාත් සභා මගින් ද දහතුන්දහස ඉක්ම වූ ගුරුවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනීම උසාවි නියෝග මත ක්‍රියාත්මක කරන බව ද සඳහන් වේ.

ජනවාරියේ සිටම ලැබෙන විශේෂ දීමනාවක් ගැන රජයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.

ජනවාරියේ සිටම ලැබෙන විශේෂ දීමනාවක් ගැන රජයෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.


කෙසේ වෙතත්, වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ ලබන පෙබරවාරි මස අග වන විට මෙම සියලු‍ ගුරු පත්වීම් ලබා දී ගුරු පුරප්පාඩු පුරවා ගුරු හිඟය පූර්ණ වශයෙන්ම මගහරවා ගැනීම අපේක්ෂාව බවයි.

Sponsored By Sarrita Jewellery

රජයේ රැකියාවකට යන්න ඉන්න අයට සතුටු හිතෙන ආරංචියක් මෙන්න - හැබැයි මෙහෙමයි.. | Five Thousand More Teacher Appointments