ශ්‍රේණිගත කිරිම්වලින් ශ්‍රී ලංකාවේ වානිජ බැංකු 10කට ලැබුන තැන..

Sri Lanka
By krishani Jan 13, 2023 03:35 AM GMT
Report

Fitch Ratings හි නවතම ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාවේ වානිජ බැංකු 10ක දිගුකාලීන ශ්‍රේණිගතකිරීම් පහත දමා ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ෆිච් රේටින් ආයතනය මගින් මෙරට දිගු කාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය සී සී සී සිට සී සී දක්වා පහත හෙළනු ලැබීය.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය (CEB), Sri Lanka Telecom PLC (SLT) සහ Lakdhanavi Limitedහි ශ්‍රී ලංකාව පදනම් කරගත් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ද පහත හෙළා ඇති බව නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join